Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 20කට අධික පිරිසකට තුවාල!

2 years ago

මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

වැලිමඩ, ඩයර්බා ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.