Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

2 years ago

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධූරයේ වැඩ භාරගනු ලැබුවා.

එහිදී බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු- ජනන සැලසුම් මෙන්ම තවත් තනකුරු කිහිපයකද මින් පෙර සේවය කර තිබුණා.

එමෙන්ම 2004 සිට 2008 දක්වා ආචාර්ය තිලක් සියඹලාපිටිය ජාතික බලශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබෙනවා.

(source – hirunews)