Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයන්ගේ පවුල් වෙත රජයෙන් වන්දි

2 years ago

ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින්ගේ පවුල් වෙත වන්දි ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.