Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘හරක් කටා’ කට අරී! දේශබන්දු හා ටිරාන් අලස් ගැන ප්‍රබල හෙළිදරව්වක්!

2 years ago

කෝටියක් පමණ වියදම් කොට තමාව තංගල්ලේ බන්ධනාගාරයක රඳවා ඇත්තේ ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන්ට කෝටි 30ක මුදලක් ලබා නොදීම හේතුවෙන් බව නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ, ඔහු ඊයේ(14) කොළඹ මහාධිකරණයට රැගෙන ආ අවස්ථාවේදීයි.

ඔහු තවදුරටත් කියා සිටියේ තංගල්ලේ රඳවා තබාගැනීම සඳහා මසකට රුපියල් මිලියන 10ක් වැය වන බවය.