Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලීසිය මහජන සහාය පතයි

2 years ago

සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම සැකකරු සහ සැකකාරිය වාහන විකුණුම් දැන්වීම් පළකර පුද්ගලයින් රවටා මුදල් වංචාකර ඇති බවයි.

හේවා දේවගේ සංජීව උපුල් විජේරත්න (ජාතික හැඳුනුම්පත් අංක 751752024 V) නැමැති සැකකරු සහ රණසිංහ හෙට්ටිආරච්චිගේ දිස්නා ඉරෝශනී රණසිංහ (ජාතික හැඳුනුම්පත් අංක 838491553 v) නැමැති සැකකාරිය මෙම මුදල් වංචාවන් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

සැකකරු සහ සැකකාරිය පදිංචි නිශ්චිත ස්ථානයක් පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලිසිය තවමත් හැකියාව ලැබී නැහැ.

පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ, මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි.

071-8594911 / 011-2398572 / 011-2320140 / 011-2320145