Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.