Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අස්වැසුම දීමනාව ගැන දීමනාවක්

1 year ago

මැයි මාසයට අදාළ අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 

ඒ අනුව ප්‍රතිලාභීන්ගේ පවුල් ලක්ෂ 14ක් වෙත මෙම මුදල් බැරවනු ඇති. ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 11කට අධිකයි. 

අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකු මගින් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේ.