Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් බස් රථ අනතුරක්

1 year ago

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි මගීන් හත් දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන්ව තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

තණමල්විල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.