Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි බිඳ වැටීම් දැනුම්දෙන්න විශේෂ දුරකථන අංකයක්

1 year ago

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් සිදුව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසා සිටියේ එම විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවයි.

එවැනි බිද වැටීම් තිබේ නම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.