අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් හදිසි බිඳ වැටීමට ලක්වූ විදුලි බල සැපයුම් සම්බන්ධව දැනුම් දෙන ලෙස විදුලි බල මණ්ඩලය සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ජංගම යෙදුම හෝ වෙබ් අඩවියට පිවිස විදුලි බිඳ වැටීම් සම්බන්ධව දැනුවත් කිරීම් සිදුකරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ සම්බන්ධ දැනුවත් කිරීම් පහත පියවර ඔස්සේ සිදුකළ හැකියි.

