“2025 ලෝක රූ රැජින” තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අනුදි ගුණසේකරට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන තරගකාරියන් 40 දෙනා අතරට තේරී පත්වීමට නොහැකි වී තිබෙනවා.
ඒ, ආසියා කලාපයේ පළමු රූප රාජිනියන් 10 දෙනා අතරට ඇය ඇතුළත් නොවීම හේතුවෙන්.
ලෝක රූ රැජින තරගාවලියේ “Multimedia” සහ “Head to Head” ඉසව්වලදී විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සමත් වුණා.
2025 ලෝක රූ රැජින තරගයේ අවසන් 40 දෙනා අතරට තේරී පත්වූ නියෝජනයන් පහතින්,

