ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය උදයංග හේමපාල මහතා පත්කර තිබේ.
ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම නව පත්වීම සිදුකර තිබේ.
ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වෙයි.