Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩ තහනම් කරයි

1 year ago

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ (09) අද රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි.