Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට! විශේෂ ප්‍රකාශයක් ?

1 year ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබේ.

ඒ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.