Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2029 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්

1 year ago

2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශයක් යටතේ පවත්වන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ ලබන අගෝස්තු මාසයේදී එළිදක්වන බවයි මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ.