කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන් ගත් මෝටර් රථයට කිසියම් පිරිසක් පහරදී තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස තේරී පත්වූ ජාතික ජන බලවේගයේ අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් ගමන්ගත් මෝටර් රථයට පහරදීමක් සිදුව තිබුණේ මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදීයී.
