Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොහුව දුටුවහොත් වහාම පොලීසියට දැනුම්දෙන්න

1 year ago

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයට අදාළව 2012 වර්ෂයේදී ලබා ගන්නා ලද CCTV දර්ශන ඇතුළත් පුද්ගලයෙකු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගත හොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනත්වගෙන් ඉල්ලා සිටිනවා.

එම දුරකථන අංක පහතින්,

සහකාර පොලිස් අධිකාරී , මිනී මැරීම් විමර්ශන අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 071- 8594917

ස්ථානාධිපති , මිනී මැරීම් විමර්ශන අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 071- 8591758

පාලන මැදිරිය,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011- 2422176

මිනී මැරීම් විමර්ශන අංශය – 011- 2391529

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,