Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට අලුත් මුහුණක්

1 year ago

පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පත්කර තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ ස්ථාන මාරුවත් සමඟ පුරප්පාඩු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පත්කර ඇත.