කුරුණෑගලදී පාසල් සිසුවෙකු ධාවනය වෙමින් පවතින පෞද්ගලික බස් රථයක පා පුවරුවෙන් ඇදවැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වෙමින් පවතිනවා.
මෙම දර්ශනය පටිගත වී ඇත්තේ, ඊට මොහොතකට පෙර අදාළ පිරිමි ළමයා බස් නැවතුම්පොළේ දමාගිය දරුවාගේ පියා විසින් පැදවූ මෝටර් රථයේ සවිකර තිබූ කැමරාවේය.
ඊට අදාළ දර්ශන පහතින්.
