මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් අද (10) සිය 100 වැනි ජන්ම දිනය සනිටුහන් කළා.
ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දුරකථන ඇමතුමක් මඟින් ඔහුට සිය සුබාංශිංෂණ එකතු කර තිබේ.
හිටපු අග්රාමාත්ය මහතීර් මොහොමඩ් මහතා මැලේසියාව ගොඩනැගූ නායකයා ලෙස සලකනු ලැබෙන අතර ඔහු 1981 සිට 2003 දක්වා සහ 2018 සිට 2020 දක්වා මැලේසියානු අග්රාමාත්ය ධූරයේ කටයුතු කරනු ලැබුවා.
මැලේසියාව අද තිබෙන දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා මහතීර් මොහොමඩ් සුවිසල් මෙහෙවරක් ඉටු කළේය.
