Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිළධාරීන්ට දැනුම්දීමක්! නව චක්‍රලේඛයක්!

1 year ago

පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචිවී සිටින කාලසීමාව වසර 5 කට සීමාකිරීමට පියවර ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, ඊට අදාල චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි.

සෑම නිලධාරියෙකුට එක සමානව සිය දරුවන් උසස් පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගත් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.