Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිලිපීනයට භූ කම්පනයක්

1 year ago

පිලිපීනයේ ලුසොන් ප්‍රදේශයේ අද(15) රික්ටර් මාපකයේ 5.8ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කරනවා.

එමෙන්ම මෙම භූකම්පනය කිලෝමීටර 10ක් එනම් සැතපුම් 6.21ක ගැඹුරින් සිදු වූ බවද සඳහන්ය.