Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ට මරණ දඬුවම නියම වෙයි

1 year ago

වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි මහතාට මරණ දඬුවම් නියම කර තිබෙනවා.

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස් රාගල මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

2012 වර්ෂයේදී වැලිගෙපල හටංගල ප්‍රදේශයේ පුද්ගයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත මහතා වැරදිකරුවෙකු වි තිබුණා.