ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉතිහාසය අලුත් කරමින් මෙගා පවර් ලොතරැයියේ රුපියල් කෝටි 47 ඉක්මවු මෙගා සුපිරි ත්‍යාගය අදාළ චෙක්පත ජයග්‍රහකයාට ලබාදුන්නා.
රුපියල් කෝටි 47 ඉක්මවූ දැවැන්ත ත්‍යාග මුදලක් හිමි මෙම ලොතරැයිය අලෙවි කළේ ගොකරැල්ල එච් ඒ ජානකී හේමමාලා මහත්මියයි.
මෙම ලොතරැයියේ දිනුම් ඇදීම සිදුකළේ පසුගිය මාසයේ 16 වනදායි.
මාසයක කාලයක් තුළ ජයග්ර හකයාට එම මුදලට අදාළ චෙක්පත ලබාදීමට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකි විය.
කුරුණෑගල දිස්ත්රි්ක්කයේ පදිංචි මායාදුන්න නැමැති මෙම ජයග්‍රහකයාට කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් විසින් චෙක්පත පිරිනමනු ලැබීය.
