Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු බස් රථ අනතුරක්! 25ක් රෝහලට!

1 year ago

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අද (21) අලුයම 5ට පමණ වේරගොඩැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.