Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීළඟ අගවිනිසුරුවරයා ප්‍රීති පද්මන් සූරසේන?

1 year ago

මීළඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සූරසේනගේ නම නිර්දේශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවට දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, හෙට රැස්වන එම සභාවේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මේ වන විට අගවිනිසුරු ධුරයේ කටයුතු කරන මුර්දු ප්‍රනාන්දු මේ මස 27 වනදා විශ්‍රාම යෑමට නියමිතයි.

ඒ අනුව මීළගට පත්වීමට නියමිතව ඇත්තේ මෙරට 49 වන අගවිනිසුරුවරයායි.