Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලයින් සිව්දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කරයි

1 year ago

පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ සිව්දෙනෙකුට මරණ දඬුවම නියම වී තිබේ.

ඒ, පොළොන්නරුව මහාධිකරණය විසිනි.

නඩුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු නඩුව අතරතුර මියගොස් තිබේ.

මෙලෙස මරණ දඬුවම ලබාදුන් අය අතර එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු ද සිටියි.