Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙහිවලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකු ඉලක්ක කර තැබූ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

1 year ago

දෙහිවල, එස්.ඩී.එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකවරයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

ඒ ගිනි අවිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.