Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෂාරුක් වෙනුවට ශ්‍රී ලංකාවට එන සුපිරි බොලිවුඩ් තරුව

1 year ago

දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාව සඳහා ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

මීට පෙර ඒ සඳහා සහභාගීවීමට සිටියේ සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් වන අතර නමුත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා ශාරුක් ඛාන්ගේ පැමිණීම සිදු නොවන බව පසුව දැනුම් දුන්නා.

ඒ අනුව ‍රිතික් රෝශන් එළඹෙන අගෝස්තු 02 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර කොළඹ අලුතින්ම ඉදි වූ මෙම සාප්පු සංකීර්ණය ඔහුගේ සුරතින් විවෘත කිරීමටත් නියමිතයි.