හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය.
ඔහු 1977 වසරේ සිට 2015 අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වූයේ තරග කළ සියලුම මතිවරණයන් ජයග්‍රහණය කරමිනි.
එම කාලය තුළදී දයාරත්න මහතා අමාත්‍ය ධූර කිහිපයක් හෙබවීය.
