Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම පළාත් ලේකම්වරුන් කොළඹට කැඳවයි

1 year ago

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කිරීමක් සිදු කරන බවයි.

ඊට අමතරව පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.