Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැතිනියගෙන් මුළු රටටම ආදර්ශයක්

1 year ago

නඩත්තු පිරිවැය දැරිය නොහැකි තරම් ඉහළ අගයක් ගැනීම මෙම සුඛෝපභෝගී මෝටර් රථ වෙන්දේසි කිරීමට හේතුවයි. 

අග්‍රාමාත්‍ය කාර්යාලය සතු සුඛෝපභෝගී මෝටර් රථ වෙන්දේසි කරන දෙවැනි අවස්ථාව මෙයයි.

පෙබරවාරි මාසයේ දී පළමු වාහන වෙන්දේසිය සිදු කළ අතර, එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති අවුඩි, මර්සඩීස් බෙන්ස්, BMW ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ දහතුනක් වෙන්දේසි කරන ලදී.