බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී දොඹකරයක් වාහන කිහිපයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
