Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

1 year ago

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා.

ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළව අද (28) දින පෙනී නොසිටීම හේතුවෙන්.

RELATED: අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු නාමල් රාජපක්ෂ ජනපති ගිය ගුවන් යානයෙන්ම මාලදිවයිනට ගිහින්