Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු නාමල් රාජපක්ෂ ජනපති ගිය ගුවන් යානයෙන්ම මාලදිවයිනට ගිහින්

1 year ago

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා ගමන් ගත් යානයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ද අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.

නාමල් රාජපක්ෂ මහතා සමුළුවකට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්නැයි හම්බන්තොට අධිකරණ අද වරෙන්තුවක් ද නිකුත් කළේය.

2018 වසරේදී හම්බන්තොට වරාය චීනයට ලබා දීමට එරෙහිව හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව අද දින

RELATED: නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු