Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක, බිරිඳ සහ දරුවාගේ මළ සිරුරු නිවසකින් හමුවෙයි

1 year ago

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, ඔහුගේ බිරිඳ සහ දරුවා මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිවස තුළ තිබී අදාළ මළසිරුරු සොයාගෙන ඇති බවය.

මියගොස් ඇති දරුවා 17 හැවිරිදි දියණියක් බව සඳහන්ය.

මරණවලට හේතුව සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.