Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්

1 year ago

ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙතයොමුකරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ, අනුව ප්‍රතිලාභීන් 600,768ක් අතරේ රුපියල් 3,003,840,000ක මුදලක් බෙද‍ාදීමට නියමිතයි.