ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගනිමින් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා ජනාධිපති දිසානායක මැතිතුමාට ප්‍රශංසා කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් සහ අන්තර්කරණ ආර්ථිකයක් කරා ගමන් කරනු ඇති බවට මලදිවයිනය විශ්වාස කරන බවයි මාලදිවයින ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ .
එමෙන්ම මාලදිවයින ජනාධිපති වැඩිදුරටත් ප්‍රකාශ කළේ දෙරට අතර හුවමාරු කරගත් ගිවිසුම සහ අවබෝධතා ගිවිසුම දෙරටේ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවයි.
