Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුව තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට මුල පුරයි

1 year ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් මැතිවරණ පොරොන්දුවකි.