Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් දිවයිනට

1 year ago

ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් අද (02) පස්වරුවේ දිවයිනට පැමිණියා.

දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීම වෙනුවෙන් රිතික් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු සමඟ තවත් බොලිවුඩ් සහාය නළුවන් කිහිප දෙනෙකු ද මෙරටට පැමිණ තිබේ.

රිතික් රෝෂන් ඇතුළු පිරිස අද (02) සවස 05.10ට ඉන්දියාවේ සිට VTNSG දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.