Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට! විශේෂ ප්‍රකාශයක්!

1 year ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.

මේ වනවිට ජනාධිපතිවරයා සභාව අමතමින් සිටී.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ.