Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස්පති මහජන දිනය ගැන විශේෂ දැනුම්දීමක්

1 year ago

සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය මෙම සතියේ නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ හෙට (08) දිනට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් එය නොපැවැත්වෙන බවයි.

පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,