Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව පොලිස්පති පත්වීමට පෙර පොලිස් කොමිසමේ සාමාජිකයෙක් හදිසියේම ඉවතට

1 year ago

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් රේණුකා ඒකනායක ඉල්ලා අස්වී තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබෙනවා.

ඉල්ලා අස්වීමට අදාල ලිපියෙහි පිටපතක් ජාතික පොලිස් කොමිසමටද ලැබී ඇතැයි එහි සාමාජිකයෙක් පැවසුවා.

ඇය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ බිරිඳ වන අතර හිටපු අමාත්‍යාංශ ලේකම්වරියක්.