Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි! 26ක් රෝහලට! (ඡායාරූප)

1 year ago

මින්නේරිය බටු ඔය පාලම ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය  සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

මින්නේරිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.