Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුතින් 62,000කට රජයේ රැකියා! ජනපතිගෙන් ප්‍රකාශයක්!

1 year ago

62,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. 

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මේ වෙන විට පැවැත්වෙන 25වැනි ජාතික තරුණ සමුළුව අමතමින්.