කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් ජාතික කොමිෂන් සභාවක් පත්කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
එම කොමිෂන් සභාවට අවශ්‍ය ප්‍රතිපත්ති සහ කරුණු පිළිබඳ සොයා බැලීමට මේ වනවිට අනු කමිටුවක් ද පත්කර ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
