Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කරයි

1 year ago

2025 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2025 නොවැම්බර් 10 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර 2025 උසස් පෙළ විභාගය දෙසැම්බර් 05 වනදා අවසන් වන බවයි සඳහන් වන්නේ.

විභාග කාලසටහන භාගත කරගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න