Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටුව අධිකරණ සංකීර්ණය අසළ උණුසුම් තත්ත්වයක්! කැරලි මර්දන ඒකකය කැඳවයි!

1 year ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමටත් සමග මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයින් රැසක් අධිකරණ පරිශ්‍රය අසලට එක් වීමත් සමගය.

මේවන විට අධිකරණ පරිශ්‍රය වෙත කැරළි මර්දන ඒකකය සහ පොලිසිය කැඳවා ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටිනවා.