Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල්ට බන්ධනාගාරයෙන් ලැබුණු විශේෂ අවසරය

1 year ago

සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ඉල්ලීමකට අනුවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත  මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතාව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.