බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
රුධිර පීඩනය සහ සීනි මට්ටම් ඉහළ යාම, දැඩි වෙහෙස, තෙහෙට්ටු ගතිය වැනි හේතූ හේතුවෙන් ඔහුව මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත මාරු කළ බවයි වාර්තා වන්නේ.
